Mama Ahewwa Horen Chords
Rookantha Gunathilaka
▶ 5942 plays · 20/03/2026 02:50 · Dinesh Wajirage
↓ 52 more songs by Rookantha Gunathilaka
Chord Diagrams for 'Mama Ahewwa Horen ' song:
Text size:
[Chorus]
------------------------------------------------
Em G
මම ඇහුවා හොරෙන් හදවතින්
Em Am D
මම ඇත්තට ඔයාට ආදරේදෝ කියා
Bm Em
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
C G
කල්පනා කළොත් හොඳයි කියා
Dm
මම පැත්තකට වුණා
Am C Em
හදවත කී දේ ගැනම සිතා
D D7 G
හද පැත්තකින් තබා ඔයා ගැනම කල්පනා කළා
G
ඔයා ගැනම කල්පනා කළා....
[Verse 1]
------------------------------------------------
G D
කල්පනාව ගැඹුරුයි ...
C G
මැවෙන සිතුවම් හරි සොඳුරුයි
G D C G
පෙර ආත්මයකදීත්.. සිතුවම් කල්පනාවේ දැවටෙයි
G
සිත දහන් ගත වුණා....
C G
කල්පනාව ඈතට යන්න ගියා..
D
මගේ ගත නිසල වුණා
C D G
පෙර ආත්මයට මා අරන් ගියා..
[Verse 2]
------------------------------------------------
G D
පෙර ආත්මයේදීත් ඔයා
C G
මගේ විනීත බිරිඳම වෙලා
G D C G
මේ ආත්මයේදීත් පතා ආ නිසාමලු අපි එක් වීලා
G
පව් කරපු නිසා...
C G
ඒ ආත්මෙදීත් අපි නොදැන සිතා...
D C D G
මේ ආත්මයේදී දැන්.. එක සෙවණක ඉන්න බැරි වෙලා
Rookantha Gunathilaka — 52 Songs
View All
- Aadara Mage Jesuni ★ 11854
- Ananthayak Wee Obe Adare 857
- Anatha Maruthe ★ 17369
- Anganawo ★ 18670
- Ape Pothe 727
- As Deka Piyana 2064
- Bambara Pahasa Labana Malak Do V2 ★ 5754
- Bolpini Wahena Welawe ★ 22590
- Bolpini Wahena Welawe Ver 2 325
- Dawasak Daa ★ 41955
- Dedunu Paatai Moona Obe 1796
- Dura Aetha 229
- Gawahale 2984
- Gini Kandu Pupurana 219
- Haaduwak Ewanna 84
- Hemadamath Langin Inna 66
- Hitha Nawathuna Thana 808
- Indunil Gangulel 1414
- Ira Basa Giya Thana Na 1143
- Jesuni 240
- Kandulu Bindak Ma Wenuwen ★ 11445
- Kiyanna Jesuni Ma Obeda 331
- Lande Mulawi Giya Nam 4022
- Mada Seetha Nala Ralla 766
- Mama Ahewwa Horen ★ 5942
- Manaloli Manamaliye V2.1 2715
- Mata Mulu Lowama Obai 2563
- Me Diganthaye 2763
- Midule Athana Nango 4929
- Muthu Keta Wetena 1237
- Muthu Muthu Pini Keta 333
- Nage Naganna Mal Sina 138
- Nawka Eli Niwena Ra 385
- Nihanda Mawathe Palu Niwahane ★ 12817
- Nil Tharu Nethu Hinehi 4310
- Sade Oba Ai da Me Yame 2487
- Sanda Lekha 705
- Sanda Paana Wage Dilenne ★ 21396
- Sanda Pini Diye 2849
- Sanda Thurulata 288
- Sangawanna Oya Nil Nuwan 47
- Senehe Bendee Eda 845
- Sithin Sina Sisi ★ 6033
- Siyumali Siyumali Rosamale 965
- Sudu Mudu Walle Sulanga Hamanne 1352
- Suwanda Dani Danenawa ★ 27969
- Suwanda Dena Mal Wane 1250
- Tharu Mal Wage 162
- Ukulata Nawath V2 ★ 26057
- Ukulata Nawath Ver.1 1587
- Ulath Ekai Pilath Ekai 407
- Wasantha Wessata 52
Mama Ahewwa Horen Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.